Home දේශීය පුවත් ඉහළ නැංවු බස් ගාස්තු අද සිට ක්‍රියාත්මක ව‌ෙයි

ඉහළ නැංවු බස් ගාස්තු අද සිට ක්‍රියාත්මක ව‌ෙයි

0
ඉහළ නැංවු බස් ගාස්තු අද සිට ක්‍රියාත්මක ව‌ෙයි

බස් ගාස්තු ඉහළ නැංවීම අද (21) සිට ක්‍රියාත්මක වේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය සේවා බස් ගාස්තු 4% කින් ඉහළ දැමිණි.

අවම ගාස්තුව වන රු .12  කිසිදු වෙනසක් සිදු නොව‌ෙයි.

ඉන්ධන මිල වැඩිවීමත් සමඟම බස් ගාස්තු ද වැඩිවීමක් කළ යුතු බවට පැන නැගී ඇති ගැටළුව සම්බන්ධයෙන් බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යංශය පසුගියදා එකඟතාවකට පැමිණිය‌ේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here