නිසි බලපත්‍රයක් න‌ොමැතිව ක‌ොස් දැව ත‌ොගයක් ප්‍රවාහනය කළ පුද්ගලය‌ෙකු අත්අඩංගුවට

Share

මහනුවර කුරුණෑගල මහා මාර්ගය‌ේ කටුගස්ත‌ොට ප්‍රද‌ේශය‌ේ දී නිසි බලපත්‍රයක් න‌ොමැතිව ක‌ොස් දැව ත‌ොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලය‌ෙකු අත්අඩංගුවට ගැනීමට මහනුවර ප‌ොලිසිය‌ේ ක‌ොට්ඨාශ දුෂණ මර්ධන අංශය‌ේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් සමත් වී තිබේ.

මෙම පුද්ගලයා විසින් ම‌ෙම දැව ත‌ොගය කිසියම් අය‌ෙකුට විකිණීම සඳහා රැග‌ෙන යමින් සිටි බවටයි ප‌ොලිසියට ත‌ොරතුරු අනාවරණය වී ඇත්ත‌ේ.

Read more

Local News