අත්අඩංගුවට ගත් විජයකලා මහේෂ්වරන්ට ඇප

Share

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නඟා සිටුවිය යුතු බවට උතුරේ පැවැති පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද(08) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මතයි මුදාහැර ති‌‌බෙන්න‌ේ.

 

Read more

Local News