මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්.ආර් ආටිගල මහතා පත් කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෙක් වන ආටිගල මහතා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වැඩබලන සභාපති, ලංකා බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කර තිබේ.
Share

Read more