අග්රාමාත්ය මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් භාර දී ඇත.
අද (2) සවස සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතාට මෙම විශ්වාභංග යෝජනාව භාර දී ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති පක්ෂ නායක රැස්වීමෙන් පසුව
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව මෙම විශ්වාභංග යෝජනාව භාර දී ඇත.