ශ්රීපුර, සීවලීපුර ප්රදේශයේ පුරාවස්තු ලබා ගැනිමේ අරමුණින් කැණිම් සිදු කළ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්රිපුර පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් පරාක්රමපුර, පොල්පිතිගම, පන්නල, රාගම සහ පොලොන්නරුව ප්රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.