Home දේශීය පුවත් මංගල සමනලයකු වීම ගැන ආඩම්බර වෙයි

මංගල සමනලයකු වීම ගැන ආඩම්බර වෙයි

0
මංගල සමනලයකු වීම ගැන ආඩම්බර වෙයි

”ජනාධිපතිතුමනි කුඩැල්ලෙකු වෙනවාට වඩා සමනලයෙක් වීම හොඳයි”. යනුවෙන්
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.

හෙතෙම මෙම සටහන යොදා ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පැවැසූ ප්‍රකාශයකට පිළතුරු වශයෙනි.

ඊයේ (05) කොළඹ පැවැති ”ජන මහිමය රැළියට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබුණේ පසු ගිය රජයේ සෑම තීන්දු තීරණයක්ම ගත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු සමනල රැළ යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here