ආචාර්ය චරිත හේරත් ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
ආචාර්ය චරිත හේරත් මීට පෙර ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇත.
ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ට කතිකාචර්යවරයෙක් ලෙස කටයුතු කරයි.



