මහියංගනය පදියතලාව ප්රදේශයේදී පුරා වස්තු කැණිම් කරමින් සිටි හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් මහියංගනය ගලෙන්බිදුණුවැව ඉපලෝගම ගල්කිරියාගම ඕපාත සහ ගම්පහ ප්රදේශවල පදිංචිකරුවන් වෙයි.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.