ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 07 දෙනෙකු ගාසා තීරයේදී ජීවිතක්ෂයට පත් වී අැතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාර අතරතුරෙන් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරියෙකු මෙන්ම ඊශ්‍රායල හමුදා නිලධාරියෙකු ද මිය ගොස් ඇති බව සදහන්.
ඊශ්‍රායල හමුදාව මිසයිල ප්‍රහාර 40 ක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.




