වාද විවාද මැද මැති ඇමතිවරු පාර්ලිමේන්තුවට අාපු හැටි – PHOTOS

Share

 

ඉකුත් ඔක්තෝම්බර් 27 වෙනිදා පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව අද (14) දිනයේදී යළි පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ විය.

පක්ෂ විපක්ෂ දේශපාලඥයින් රැසක් මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙමින් සිටියි.

දින ගණනාවක් පුරා පැවති වාද විවාද වලට පසුව පාර්ලිමේන්තුව තුලදී ගනු ලැබූ අපුරු ජයාරූප පෙළක් මේ.

Read more

Local News