IOC මිලත් අඩුවෙයි

Share

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල පහළ දැමීමට අදාළව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල පහළ දැමිමට තිරණය කර තිබේ.

ඔවුන් ඉන්ධන මිල අඩුකර ඇත්තේ මෙසේයි.

ලංකා ඔටෝ ඩීසල් රුපියල් 7කින්

සුපිරි ඩීසල් රුපියල් 5 කින්

ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල් රුපියල් 5කින්

Read more

Local News