අමෙරිකාවේ චිකාගෝ නුවර රෝහලක සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අතරට වෛද්‍යවරියක් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකාවක්ද අයත් වෙයි.
වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකුද ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.




