කැබිනට් රැස්වීමක් සඳහා මේවනවිට අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ පැමිණෙමින් සිටියි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම කැබිනට් රැස්වීමේදී පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි පැවසීය.



