මාතර පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තුන්වන සැකකාර සිසුවා එළඹෙන දෙසැම්බර් මස 03 වැනිදා දක්වා රිමාන්ඩ් කර තිබේ.
සැකකාර පාසල් සිසුවා පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් ඊයේ (27) අත්අඩංගුවට ගැණිනි.
Share

Read more