Home දේශීය පුවත් හොර අඹත් එක්ක දෙකක් දැලේ

හොර අඹත් එක්ක දෙකක් දැලේ

0
හොර අඹත් එක්ක දෙකක් දැලේ

දඹුල්ල – කපුවත්ත ප්‍රදේශයේ වත්තකින් අඹ සොරාගත් තරුණයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ පස්වරුවේ මොවුන් තවත් මිතුරන් තුන්දෙනෙකු සමඟ මෙලෙස අඹ සොරාගෙන මලූවල අසුරා ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටි අවස්ථාවේ වත්තේ හිමිකරු විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙම සිද්ධියට සහයෝගය දැක්වූ අනෙක් සැකකරුවන් තුන්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here