රනිල් වික‍්‍රමසිංහ මහතාට අවශ්‍යව ඇත්තේ අග‍්‍රාමාත්‍ය ධූරය නැවත ලබා ගැනීම නොව එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ රැඳී සිටිමින් විපක්ෂ නායක ධූරය ලබැ ගැනීමට බව අමාත්‍ය එස් බී දිසානායක පවසයි.
ගිනිගත්හේන ප‍්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය එස් බී දිසානායක කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයකදී රනිල් වික‍්‍රමසිංහ මහතාට විපක්ෂ නායක ධූරය යළිත් හිමිවන බවයි.