කතෝලික දේවස්ථානයක වෙඩි තැබීමක් – 5ක් මරුට

Share

බ්‍රසීලයේ ස්වා පාලෝ අගනුවර කතෝලික දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන  බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දේවස්ථානයේ සිටි පුද්ගලයෙකු එක් වරම ගිනි අවියක් රැගෙන වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

පසුව සැකකරු එම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.

Read more

Local News