Home විදෙස් පුවත් රොනාල්ඩෝ – වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා

රොනාල්ඩෝ – වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා

0
රොනාල්ඩෝ – වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා

අන්තර් ජාතික පාපන්දු සම්මේලනය සංවිධානය කළ පාපන්දු සම්මාන රාත්‍රිය ඊයේ එංගලන්තයේ ලන්ඩන්හීදී පැවැත්විණ. එහිදී රියාල් මැඩ්රිඩ් ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේ ය.

මෙහීද වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ලොව ප්‍රමුඛ පෙළේ පාපන්දු කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයින්ගේ නම් නිර්දේශ වී තිබිණ.

එහිදී වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය රියාල් මැඩිරිඩ් ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හිමිවිය. ඔහු එම සම්මානය දිනා ගත්තේ, නිමා වූ වසරක කාලයක තුළදී දැක් වූ ඉහළ දක්ෂතා හේතුවෙනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here