අධිවේගී දුම්රිය දෙකක් ගැටේ – 4ක් මරුට

Share

තුර්කියේ අංකාරා නුවර අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් තවත් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Read more

Local News