ඉන්ධන මිල සූත්‍රය වත්මන් ආණ්ඩුව තුළ යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මීට සුළු මොහොතකට පෙර සිය අමාත්‍ය ධූරයේ වැඩ බාරගනිමිනි.
Share

Read more