Home දේශීය පුවත් අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 400ක් සොයා ගැනේ

අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 400ක් සොයා ගැනේ

0
අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 400ක් සොයා ගැනේ

මන්නාරම් ප‍්‍රදේශයේ දී අයිස් නැමති මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 400ක් සොයාගෙන තිබෙන බවට වාර්තා වෙයි.

කිරි මුහුදු වෙරළ තිරයේ මන්නාරම පොලිස් නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී වැලි යට සගවා තිබු ගෑස් සිලින්ඩරයක් තුළ තිබියදී මෙය සොයාගත් බව පොලීසිය පවසයි.

සැකකරුවෙකු මෙතෙක් අනාවරණය වී නොමැති අතර මන්නාරම් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනබව  පොලිස් මධ්‍ය වාර්තා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here