මේ වන විට ලොවපුරා අති සාර්ථකව තිරගතවන ‘යූරි’ චිත්‍රපටයේ ආදායම ඉන්දීය රුපියල් කෝටි 340ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මෙම චිත්‍රපටය ඉන්දියාවේ පමණක් කෝටි 250 ක ආදායමක් උපයානෙ ඇති අතර, පිටරටවලදී ඉන්දීය රුපියල් කෝටි 100 කට ආසන්න ආදායමක් උපයා ගැනීමට සමත්වී තිබේ.
මේ තත්ත්වය ඉතා විස්මයජනක බව ඉන්දීය විචාරකයන් මත පළකර සිටී.