Home දේශීය පුවත් තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කරයි

තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කරයි

0
තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කරයි
මාතර හක්මන පාර ගබඩාවිදිය හන්දිය අසලදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර ඇති බව වාර්තාවේ.
පහරකෑමෙන් බරපතල තත්ත්වයෙන් පසු වූ මාතර, නූපේ ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි අදාල තරුණයා මාතර රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පැවසීය.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here