සියලුම විශ්වවිද්‍යාල නැවත දැනුම් දෙනතුරු වසා දැමේ

Share

දිවයින පුරා සිදු වු පිපිරීම් හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාල නැවත දැනුමි දෙනතුරු තාවකාලිකව වසා දමා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ බව සඳහන් කළේය.

මීට අමතරව උතුරු පළාතේ සියලුම රාජ්‍ය ආයතනවලට හෙට(22) නිවාඩු ලබා දෙන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේන් රාගවන් මහතා නියෝග කර ඇති බවට වාර්තා වේ.

Read more

Local News