Home දේශීය පුවත් කහගොල්ලෙන් T56 උණ්ඩ 152ක් සොයා ගනී

කහගොල්ලෙන් T56 උණ්ඩ 152ක් සොයා ගනී

0
කහගොල්ලෙන් T56 උණ්ඩ 152ක් සොයා ගනී

දියතලාව – කහගොල්ල ප්‍රදේශයේ තිබී T56 උණ්ඩ 152ක් සහ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල පතොරම් රඳවන 08ක් සොයාගෙන තිබේ.

ගුවන් හමුදාව සිදු කළ විශේෂ සොදිසි මෙහෙයෙුමකදී මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇත.

සිද්ධිය සමිබන්ධයෙන් පියෙකු සහ පුතෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here