Home දේශීය පුවත් මාවනැල්ලට යුද හමුදා ආරක්ෂාව

මාවනැල්ලට යුද හමුදා ආරක්ෂාව

0
මාවනැල්ලට යුද හමුදා ආරක්ෂාව

මාවනැල්ල ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තා වෙයි.

සැක කටයුතු යතුරුපැදියක් සොයා ගැනීමත් සමඟ මාවනැල්ල පොදු වෙළඳ සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයට මෙලෙස යුද හමුදා ආරක්ෂාව ලබා දී ඇති බවටයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here