Home දේශීය පුවත් දප්පුල ද ලිවේරා නීතිපති ලෙස පත්කරන්න අනුමැතිය හිමිවෙයි

දප්පුල ද ලිවේරා නීතිපති ලෙස පත්කරන්න අනුමැතිය හිමිවෙයි

0
දප්පුල ද ලිවේරා නීතිපති ලෙස පත්කරන්න අනුමැතිය හිමිවෙයි

නීතිපති ධූරය සඳහා දප්පුල ද ලිවේරා මහතාගේ නම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිව ඇති බව කථානයක කාර්යාලය සඳහන් කරයි.

කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද(07) පාර්ලිමේන්තුවේ දී රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here