Home දේශීය පුවත් හෙරොයින් සමඟ පුද්ගලයෙක් කොස්ගොඩ දී අල්ලයි

හෙරොයින් සමඟ පුද්ගලයෙක් කොස්ගොඩ දී අල්ලයි

0
හෙරොයින් සමඟ පුද්ගලයෙක් කොස්ගොඩ දී අල්ලයි

කොස්ගොඩ, ඌරගහ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 330යි මිලිග්‍රෑම් 600ක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 44 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here