Home දේශීය පුවත් පොහොට්ටුව සහ ශ්‍රීලනිපය අතර හයවන වටයේ සාකච්ඡාව අද

පොහොට්ටුව සහ ශ්‍රීලනිපය අතර හයවන වටයේ සාකච්ඡාව අද

0
පොහොට්ටුව සහ ශ්‍රීලනිපය අතර හයවන වටයේ සාකච්ඡාව අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 06 වන වටයේ සාකච්ඡාව අද(26) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විමට නියමිතව තිබේ.

දෙපක්ෂය අතර පසුගිය 17 වනදා පැවැත්විමට නියමිතව තිබූ සාකච්ඡා අද දිනයට කල් තැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here