ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 9ක් නියෝජ්‍ය පොලිස්පති ධුරයට

Share

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 09 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.

පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පතිවරයා විසින් එම උසස් වීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.

Read more

Local News