Home දේශීය පුවත් යතුරුපැදියක් නවතා තිබු ගල්රෝලක ගැටෙයි – පුද්ගලයෙක් ජිවිතක්ෂයට

යතුරුපැදියක් නවතා තිබු ගල්රෝලක ගැටෙයි – පුද්ගලයෙක් ජිවිතක්ෂයට

0
යතුරුපැදියක් නවතා තිබු ගල්රෝලක ගැටෙයි – පුද්ගලයෙක් ජිවිතක්ෂයට

හොරොව්පතාන පොලිස් වසමේ හොරොව්පතාන මැදවච්චිය මාර්ගයේ වලහවිද්ද වැව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

යතුරු පැදියක් මාර්ගය අසල නවතා තිබු ගල්රෝලක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබු පැදිකරු රත්මල් වැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 36 හැවිරිදි මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here