මෙරට සුරක්ෂිත රටක් කළවිට සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කිසිඳු ගැටළුවක් නෑ

Share

තම පාලනයක් යටතේ සුරක්ෂිත රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමෙන් පසු සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා කිසිඳු ගැටළුවක් ඇති නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොළොන්නාව නගරයේ ඊයේ (31) පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

රට සුරක්ෂිත කිරීම තුළින් සංචාරකයින් මෙරටට ගෙන්වා ගත යුතු බවත් ඒ ඔස්සේ විරැකියාවෙන් පෙලන ලාංකික තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සලසා දිය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News