2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (01) දෙවන දිනටත් සිදු කෙරේ.
ඒ අනුව දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙවර තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් ගණන හය ලක්ෂ පනස් නවදහස් පන්සිය පහළොවක් වෙයි.



