ශ්රී රංගා සහ හිටපු නි.පොලිස්පති ඒ.සේනාරත්න සම්බන්ධයෙන් නිසි ක්රියාමාර්ග නොගැනීම නිරීක්ෂණය කළ නීතිපති ඔවුන්ගෙන් ප්රකාශ සටහන් කර දින 3ක් තුළ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.
ඒ සඳහා ඔවුන්ගෙන් ප්රකාශ ලබා ගන්නා ලෙසයි එහිදී දන්වා ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් පොලීසිය ක්රියාත්මක නොවීම පිළිබඳව නීතිපතිවරයාගේ අවධානය යොමුවි තිබේ.



