බහින් බස් වීමක් දුරදිග ගොස් තරුණයෙකු ඝාතනය කරයි

Share

වැලිමඩ මත්පැන් හලේදී ඇතිවු බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඇති වු ආරවුලක් හේතුවෙන් තරුණයෙකු මිය ගොස් ඇත.

අනෙක් පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් කල පහර දිමක් නිසා මෙම මරණය සිදු වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 24 හැවිරිදි වැලිමඩ වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වැලිමඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.

Read more

Local News