ඡන්දය නිසා පාසල් කිහිපයක් කලින්ම වැසේ

Share

ඡන්දය මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 14 වන බ්‍රහස්පතින්දා දින පස්වරුව වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු බව එම අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම එම පාසල්වල නොවැම්බර් 16 වැනි දින ඡන්ද විමසීම් කටයුතු සිදුකිරීමට සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මැතිවරණ ‍කොමිසම වෙත අනුමැතිය ලබා දී තිබේ.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් පහතින් දැක්වෙයි.

Read more

Local News