අද සවස් කාලයේ තදවැසි

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස 1.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු මැද, සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා ඌව පළාත්වල විශේෂයෙන් උදෑසන කාලයේ දී ඇතැම් ස්ථානවල මීඳුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News