හෙට (11) දිනයේදී විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව හෙට පෙරවරු 11.30ට මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇත.
ඒ අනුව මෙම රැස්වීමට සහභාගී වන ලෙස කතානායකවරයා සියලු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක් ද සිදුකර ඇත.
මේ අතර ජනාධිපතිවරණයට ප්‍රථම පාර්ලිමේන්තුව රැස්වන අවසන් අවස්ථාව මෙය වනු ඇති.




