වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී සිරකරුවන් දෙදෙනෙකු මේ වන විට විරෝධතාවක නිරතව සිටින බවට වාර්තා වෙයි.
රෝයල් පාර්ක් මිනිමැරුම් සිධියේ චුදිතයාට ජනාධිපති සමාව ලබා දුන්නේ නම් ඊට පෙර තමන්ටද සමාව හිමිවිය යුතු බව පවසමින් මෙම සිරකරුවන් දෙදෙනා සිය විරෝධතාවය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.



