Home දේශීය පුවත් හෙරොයින් ළඟ තබා ගත් අයෙකුට මරණ දඬුවම නියම වෙයි

හෙරොයින් ළඟ තබා ගත් අයෙකුට මරණ දඬුවම නියම වෙයි

0
හෙරොයින් ළඟ තබා ගත් අයෙකුට මරණ දඬුවම නියම වෙයි

හෙරොයින් ග්‍රෑම් 200යි මිලි ග්‍රෑම් 600ක ප්‍රමාණයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් විභාග වූ නඩුවකට වරදකරු වූ පුද්ගලයෙකුට මරණ දඞුවම නියම වී තිබේ.

2011 වසරේ දී කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු විභාගය සිදුකෙරුණි.

ඒ අනුව චෝදනාවලට වැරදිකරු වු පුද්ගලයාට මරණ දඞුවම නියම කිරීමට අධිකරණය ඊයේ (11) තිරණය කර තිබේ.

මරණ දඞුවම නියමව ඇත්තේ අම්බලන්තොට බැරගම පාර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකුට බව පොලීසිය
පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here