යෝගානන්ද විජේසුන්දර මහතා අභාවප්‍රාප්ත වෙයි

Share

ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා පුහුණුකරුවෙකු වන යෝගානන්ද විජේසුන්දර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 75 වන වියේ පසු විය.

Read more

Local News