2019 – ජනපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ජන්ද ප්‍රතිඵලය වන්නේ,
පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 21 772
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස මහතා – 11 532
ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 2046
ජාතික ජනතා පක්ෂය – මහේෂ් සේනානායක – 225



