නීති විරෝධී රත්‍රං ග්‍රෑම් 1540ක් සමඟ ඉන්දීය ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
කටුනායක ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 29, 32, හා 34 වන වයස්වල පසුවන ඉන්දීය ජාතිකයින් තිදෙනෙකි.



