වේගෙන් ආ යතුරුපැදිය තාප්පයක ගැටෙයි – යතුරුපැදිකරු මරුට

Share

පාදුක්ක පොලිස් වසමේ උඩුමුල්ල හොරණ මාර්ගයේ අහංගමුව හන්දිය අසළ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

උඩුමුල්ල දෙසට ධාවනය වු යතුරුපැදියක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ ලැබු යතුරුපැදිකරු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 83ක් වු පාදුක්ක ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෘත ශරීරය පාදුක්ක රෝහලේ තැන්පත් කර ඇති අතර පාදුක්ක පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News