බස් -ටිපර් රථ අනතුරකින් 4කට තුවාල

Share

අම්බලන්තොට ලුනම ප්‍රදේශයේදී අද (20) දහවල් මගී ප්‍රවාහන පුද්ගලික  මුහුණට මුහණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන් තිදෙනෙකු හා ටිපර් රථයේ රියදුරු සුළු තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම රිය අනතුර සිදුව ඇත්තේ තිස්ස ප්‍රදේශයේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයක් හා තංගල්ල දෙස සිට ධාවනය වෙමින් තිබු ටිපර් රථයකයි.

ටිපර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන හුංගම පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පැවසීය.

Read more

Local News