ජනපති සහ චීන තානාපති අතර හමුවක්

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හමුවිය.

ඒ අද පෙරවරුවේ කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

එහිදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ චීන තානාපති එච්. ඊ. චෙන්ග් ෂුආන් (H.E. Cheng Xueyuan) හු වෙයි – නියෝජ්‍ය ප්‍රධානී මෙහෙයුම් (DeputyChief of Mission – Hu Wei) දේශපාලන ප්‍රධානී – ලෝ චොන්ග් (Chief ofpolitics –  Lou Chong) නියෝජ්‍ය ලේකම් – ලියැංග් සීජුන්ග් ( SecondSecretary – Liang Zhijun) යන මහත්වරු හමුවූ අතර මෙහිදී දෙපාර්ශවය සුහදපිළිසඳරක යෙදිණි.

Read more

Local News