අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධුරයේ අද (25) පෙරවරුවේ වැඩභාර ගැනීමට නියමිතයි.
නව කැබිනට් මණ්ඩලය අග්‍රාමාත්‍යවරයා ඇතුළුව සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්විතයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ පසුගියදා දිවුරුම් දුන්නේය.



