සෞදි අරාබි තානාපති හා ජනපති අතර හමුවක්

Share

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් නසර් අල් හර්ති (Abdul Nasser Al-Harthy) මහතා ඇතුළු දූත පිරිස ඊය‌ේ(25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

මෙහිදි සෞදී අරාබියානු රජය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය සුභාශීංසන පිළිගැන්වූ තානාපතිවරයා ඇතුළු දූත පිරිස ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක නිරත විය.

Read more

Local News