වත්මන් ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (27) පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇති.



